සුප්‍රකට සිංහල ලිත හා පලාපල ඇතුලු ජෝතිෂ්‍ය විස්තර අතුලත් පොතෙහි අඩංගු සියලුම විස්තර ඉතාම ක්‍රමානුකුලව හා පැහැදිලිව මෙම ඇප් එක හරහා ඔබට ලබා ගත හැකිය.අන්තර්ගත කරුණු :
1. රාහු කාලය2. මරු සිටින දිශාව3. නිවාඩු දිනයන්4. වසරේ ලග්න පලාපල5. ලග්න රාශි අය වැය6. ග්‍රහ අපල දුරු කරන පිලිවෙත්7. කෝණ මාස8. හූනන් පලපල9. වසරේ සුබ දවස්10. සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර11. සූර්යග්‍රහණ හා චන්ද්‍රග්‍රහණ13. වසරේ සුබ දවස්